MelstaLabs App
MelstaLabs App / ජංගම දුරකථන යෙදුම

The future is here! We are honoured to be the first laboratory in Sri Lanka to offer our services at your fingertips. Online services such as finding the nearest authorised collection centre, booking a home visit, tracking specimen and viewing reports online are now made possible via our mobile app.

Features of the app

  • Helps you view your medical records all under one easy to use mobile app
  • Have access to your historical reports performed by Melsta Labs
  • Find nearby authorized collection centres of Melsta Labs
  • Search for all MelstaLabs laboratory locations nearest to you
  • Share your reports with medical personnel if you are unable to visit in person
  • Print your reports at home using its direct print features
  • Monitor the progress of your health over time

Benefits of using the MelstaLabs app

  • Have access to your lab reports in your phone
  • You can track the progress of your health
  • Have access to special offers and promotions offered by Melsta Labs

How to download the MelstaLabs App

  • Visit the Google Play store
  • Search for Melsta Laboratories and download the app
  • Input the requested personal details and log into the app.

 


ජංගම දුරකථන යෙදුමේ විශේෂාංග

  • පහසුවෙන් භාවිතා කළ හැකි ජංගම යෙදුමක් යටතේ ඔබගේ වෛද්‍ය වාර්තා බැලීමට ඔබට උදව් කරයි
  • මෙල්ස්ටා ලැබ් විසින් සිදු කරන ලද ඔබේ පසුගිය වාර්තා වෙත ප්‍රවේශය ලබා ගන්න
  • මෙල්ස්ටා ලැබ්ස්හි ඔබගේ ප්‍රදේශයේ බලයලත් සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථාන පහසුවෙන් සොයා ගන්න
  • ඔබට ආසන්න සියලුම මෙල්ස්ටාලැබ්ස් රසායනාගාර ස්ථාන සොයන්න
  • ඔබට ගමන් කිරීමට අපහසුතා තිබේ නම්, ඔබගේ රසායනාගාර වාර්තා වෛද්‍ය නිලධාරීන් වෙත යැවීමට පහසුතා සලසා ඇත
  • ඔබගේ වෛද්‍ය වාර්තා ගෙදරදීම මුද්‍රණය කිරීමට පහසු වේ
  • කාලයත් සමඟ ඔබේ සෞඛ්‍යයේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්න

මෙල්ස්ටාලැබ්ස් යෙදුම භාවිතා කිරීමේදී ඔබට ඇති වාසි

  • පහසුවෙන් භාවිතා කළ හැකි ජංගම යෙදුමක් ඔබගේ වෛද්‍ය වාර්තා බැලීමට ඔබට උදව් කරයි
  • මෙල්ස්ටා ලැබ්ස් විසින් සිදු කරන ලද ඔබගේ පසුගිය වාර්තා වෙත ප්‍රවේශය පහසු වීම
  • මෙල්ස්ටා ලැබ්ස් හි ඔබගේ ප්‍රදේශයේ බලයලත් සාම්පල එකතු කිරීමේ මද්‍යස්ථාන පහසුවෙන් සොයා ගන්න
  • ඔබට ගමන් කිරීමට අපහසුතා තිබේ නම්, ඔබගේ රසායනාගාර වාර්තා, වෛද්‍යවරුන් වෙත යැවීමට පහසුකම්
  • ඔබගේ වෛද්‍ය වාර්තා ගෙදරදීම මුද්‍රණය කර ගැනීමට පහසු වේ
  • කාලයත් සමග ඔබගේ සෞඛ්‍යය ප්‍රගතිය නිරීක්ෂණය කර ගන්න
  • මෙල්ස්ටා ලැබ්ස් විසින් පිරිනමනු ලබන විශේෂ දීමනා සහ ප්‍රවර්ධන සඳහා ප්‍රවේශය ලබා ගන්න

මෙල්ස්ටා යෙදුම බාගත කරන ආකාරය

  • Google Play store වෙත පිවිසෙන්න
  • මෙල්ස්ටා ලැබ්ස් යන්න සොයා යෙදුම ඔබගේ ජංගම දුරකථනයට බාගත කර ගන්න
  • පුද්ගලික තොරතුරු ඇතුලත් කර යෙදුමට පිවිසෙන්න